විශේෂ දැනුම් දීමයි: මෙම වෙබ් අඩවිය නා උයන ආරණ්‍ය සේනාසනය හා
සෘජු සම්බන්ධතාවයක් ඇති
නිල වෙබ් අඩවියක් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙය 'මෙත්මල් පාරමී පදනම' මගින් සංවිධානය කරනු ලබන
පුණ්‍ය
කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහාත්, ඊට දායක වන පින්වතුන් දැනුවත් කිරීම
සඳහාත්
හුදෙක් සද්භාවයෙන් නිර්මාණය කරන ලද ස්වාධීන තොරතුරු හුවමාරු පද්ධතියකි.